පල්ලාහා තියන ක්ලික් නවු බටන් එක ඔබන්න....
ඉටපස්සෙ ඔයට තියෙන්නේ "start" කියන බටන් එක ක්ලික් කරන්න..
ඔයට අවශ්ශය වන කොලිටි එකෙන් විඩියො එක ඩවුන්ලොඩ් කරගන්න..
ඔයට අවශ්‍ය කොලිටි එක තොරගන්න (220p,480p,720,1080p)
මම ඔයලට රෙකමන්ඩ් කරන්නේ... (480p) ඉට පස්සෙ පහල තියන Download MP4 ඔබන්න.
එක එබුවහම ඔයලට ඔපන් වෙන ටැබ් එකෙන් ( විඩියො එක ඩවුන්ලොඩ් කරාගන්න වගෙම බලන්නත් පුලුවන් )
01වෙනි බටන් එක වැඩ නැත්න්ම් 02,03,04 මේ එකකින් හරි එකක් වැඩ කරයි..